ලංකාවේ ලස්සන බස්

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානය අද වන විට තවමත් පොදු බස් රථ වලට හිමි වී ඇත. පොදු බස් රථ වල නව නැම්ම වී ඇත්තේ ලස්සනම බස් රථයක් මාර්ගයේ ධාවනය කිරීමයි. මෙය කොතෙක් සමාජගත වී ඇතිද සොයා බැලුවහොත් බස් රථයක් ලස්සන කිරීමට මේ වන අති විශාල මුදලක් වැය කර ඇති බව පොදු බස් රථ දෙස බැලූ විට පෙනී යයි. හොඳම උදාහරණය. ලංකාවේ ලස්සනම බස් රථය ලෙස පිලිගන්නා දම් රැජිණ බස් රථයයි. ඊට නොදෙවෙන බස් එකක් වන ශ්‍රීමල් බස් එකද අද ලකදව උඩුයටිකුරු කරන බව අපි දනිමු සමරසින්හ බස්ද දකුනේ රජ කරනු ලබය්